සේවා කොන්දේසි
බුද්ධිමය දේපල අයිතිවාසිකම් පනත යටතේ, සියලුම වෙබ් අඩවි නිර්මාණය, පෙළ ගැස්ම, ග්‍රැෆික් නිර්මාණයන් මෙන්ම ඒවා තෝරා ගැනීම සහ සැකසීම, මෘදුකාංග සම්පාදනය සහ පහතින් පවතින මූල කේතය, මෘදුකාංග සහ මෙම වෙබ් අඩවියේ ඇති අනෙකුත් සියලුම ද්‍රව්‍ය‍යන් ප්‍රකාශන හිමිකමට යටත් වේ. VisaGuru හි හිමිකාරීත්වය මගින් පැහැදිලි ලෙස අවසර ලබා දී ඇත්නම් මිස, ඒවා කුමන ආකාරයකින් වුවද භාවිතා කිරීම තහනම් වේ.
VISAGURU.XYZ භාවිතය
https://visaguru.xyz/ හි පරිශීලකයෙකු ලෙස ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, පලමුවෙන් ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කිරීමට ඔබෙගෙන් ඉල්ලා සිටිනු ඇත. ඔබගේ ජංගම දුරකථන අංකය ඉදිරිපත් කිරීමෙන් පසුව, ඔබට OTP ( One time password- එක්වරක් භාවිත කළ හැකි රහස්‍යය අංකයක්) එකක් ලැබෙනු ඇත. අපගේ සේවාවෙන් ඉදිරියට යාම ආරම්භ කිරීම සඳහා ලියාපදිංචියට ලබා දී ඇති හිස් තැන තුළ රහස්‍යය අංකය - OTP ටයිප් කර ඔබගේ ජංගම දුරකථන අංකය සත්‍යාපනය කරන්න. සේවාව සක්‍රිය කිරීමෙන් පසුව, Visahelp ජංගම යෙදුම හෝ වෙබ් යෙදුම හරහා සේවාව වෙත ප්‍රවේශ වීමට හෝ සේවාව ලබා ගැනීම සඳහා පරිශීලකයන්ට සම්පූර්ණයෙන්ම ඇතුළත් විය හැකිය. පරිශීලකයා එසේ කිරීමට අපොහොසත් වුවහොත්, සේවා ගාස්තු ආපසු ගෙවනු නොලැබේ. පුද්ගලික දත්ත වෙනුවෙන් පවතින ආරක්ෂාව
සියලුම පුද්ගලික දත්ත රහසිගත වන අතර අදාළ නීති රෙගුලාසිවලට අනුකූලව පමණක් අප කටයුතු කරන බව ඔබ දැනගත යුතුය.
සේවා සහ පැමිණිලි.
අපේ සාමාජිකයන්ගේ තෘප්තිමත්භාවය අපගේ වගකීම්වලින් කොටසකි. එබැවින් අපි හැකි ඉක්මණින් ඔබගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන අතර, ඔබේ සියලු යොමු කිරීම් වෙනුවෙන් අපගේ සහය නොඅඩුව ලබා දීමට ඇප කැප වෙමු.
සේවා විමසීම් සඳහා කරුණාකර අපගේ පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වන්න. අමතන්න: විද්‍යුත් තැපෑල: info@visaguru.xyz
සේවා ගාස්තු සහ බදු.
අපගේ සේවාවන් සඳහා, අපි දිනකට රු.7.00ක් සහ එයට අදාළ බදු ගාස්තු අය කරන්නෙමු. මෙම මුදල ඔබගේ ජංගම දුරකථනයේ ණය ශේෂයෙන් අඩු කරනු ලැබේ. ඔබට අපගේ සේවාවන්ගෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, Dreg Vishelp ලෙස ටයිප් කර 77177 ට කෙටි පණිවිඩයක් එවන්න.
සේවාව සිදු වන ආකාරය.
වෙබ් පිටුවට පිවිසීම සඳහා අදාළ වෙබ් ලිංක් එක සමඟින් ඔබට දිනපතා SMS පණිවිඩයක් ලැබෙනු ඇත.
සැලකිය යුතුයි.
මෙම වෙබ් අඩවියේ අඩංගු තොරතුරු සාමාන්‍යය තොරතුරු දැන ගැනීමේ අරමුණු සඳහා පමණි. මෙම වෙබ් අඩවිය මගින් අනාවරණය වන සමාගම් කිසිවක් අප ආයතනය හා සම්බන්ධ නොවේ. සියලුම නම්, වෙළඳ ලකුණු සහ ලාංඡන අදාළ සමාගම්වලට අයත් වේ. අපි අපගේ තොරතුරු යාවත්කාලීනව හා නිවැරදිව තබා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නෙමු. නමුත් වෙනත් ඕනෑම අරමුණක් සඳහා අප වෙබ් අඩවියේ අඩංගු සේවාවන් හෝ අදාළ ග්‍රැෆික්ස් අවභාවිතා කිරීමක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් මෙන්ම එබඳු වෙබ් අඩවියක තොරතුරු නිෂ්පාදන සම්බන්ධයෙන් සම්පූර්ණත්වය, නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය, යෝග්‍යතාවය හෝ ලබා ගත හැකි බව සම්බන්ධයෙන් සිදු කරන කිසිදු ආකාරයක ප්‍රකාශිත හෝ ව්‍යංගයෙන් සිදු කරන කිසිදු නියෝජනයක වගකීමක් අපි භාර නොගන්නෙමු. ඔබ එවැනි තොරතුරු මත තබන ඕනෑම විශ්වාසයක් දැඩි ලෙස ඔබේම අවදානමක පවතීයි. සීමාවකින් තොරව, වක්‍ර හෝ ප්‍රතිවිපාක අලාභයක් හෝ හානියක් ඇතුළුව, දත්ත හෝ ලාභය අහිමි වීමෙන් පැන නගින ඕනෑම අලාභයක් හෝ හානියක් ඇතුළු කිසිදු අවස්ථාවක, අප විසින් කිසිදු හානියක් සඳහා වගකියන්නේ නැත.
මෙම සේවාවෙහි වෙනත් අඩවි වෙත සම්බන්ධ විය හැකි වෙබ් ලිංක් අඩංගු විය හැකිය. ඔබ තෙවන පාර්ශවයක් මගින් හසුරවන වෙබ් ලිංක් එකක් ක්ලික් කළහොත්, ඔබව එම වෙබ් අඩවියට යොමු කරනු ඇත. මෙම බාහිර අඩවි අප විසින් ක්‍රියාත්මක නොකරන බව කරුණාවෙන් සලකන්න. එබැවින්, මෙම වෙබ් අඩවිවල රහස්‍යතා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස අපි ඔබට තරයේ අවවාද කරමු. අපට තෙවන පාර්ශවීය වෙබ් අඩවියක සේවාවන්හි අන්තර්ගතය, රහස්‍යතා ප්‍රතිපත්ති හෝ භාවිතයන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් වගකීමක් ද භාර නොගනිමු. VisaGuru හට මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමටද අයිතිය ඇත.
අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබ ඉහත නියමයන් සහ කොන්දේසි පිළිගැනීමට එකඟ වෙයි.


TERMS OF SERVICE


All Website design, text, graphics, the selection and arrangement thereof, software compilations, underlying source code, software, and all other material on this Web site are subject to copyright. The use of this material - in whatever form - is prohibited unless explicit permission from the Owner of VisaGuru has been granted.
USE OF VISAGURU.XYZ
As part of the registration process as a user of https://visaguru.xyz/, you will be asked to submit your mobile number. You will receive an OTP after submitting your mobile number, type the OTP in the given area and verify your mobile number to start using our services. After activating the service, the user is solely responsible for accessing the service/obtaining the service through the mobile application/web application. If the user fails to do so, the service charges will not be refunded.
DATA SECURITY
All personal data is confidential and will be treated by us in accordance with relevant legal regulations.
SERVICE AND COMPLAINTS
The satisfaction of our members is close to our hearts. Therefore, we endeavor to deal with your concerns as quickly as possible and always provide you with our feedback after receiving your input. For service inquiries, please contact our customer service department: Email: info@visaguru.xyz
SERVICE CHARGES AND TAXES
For our services, we charge Rs.7.00 + Tax / per day. This amount will be deducted from your Mobile's credit balance. If you wish to unsubscribe from our services, Type Dreg Visahelp and send it to 77177.
DELIVERY OF SERVICE
You will receive SMS updates daily with a link to access the web page.
DISCLAIMER
The information contained on this website is for general information purposes only. We do not own any of the companies covered on this website. All names, trademarks, and logos belong to the respective companies. While we endeavor to keep the information up to date and correct, we make no representations or warranties of any kind, express or implied, about the completeness, accuracy, reliability, suitability, or availability with respect to the website or the information, products, services, or related graphics contained on the website for any purpose. Any reliance you place on such information is, therefore, strictly at your own risk. In no event will we be liable for any loss or damage, including, without limitation, indirect or consequential loss or damage, or any loss or damage whatsoever arising from loss of data or profits arising out of, or in connection with, the use of this website. This Service may contain links to other sites. If you click on a third-party link, you will be directed to that site. Note that these external sites are not operated by us. Therefore, we strongly advise you to review the Privacy Policy of these websites. We have no control over and assume no responsibility for the content, privacy policies, or practices of any third-party sites or services.

Visahelp reserves the right to amend these terms and conditions at any time at its discretion.
By using our website, you acknowledge and agree to the above Terms and Conditions.